සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද…

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද (26) දින ආරම්භ වීමට නියමිතයි. අද දින ආරම්භ වන සැසිය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඇතුළු පිරිස  සහභාගීවිමට නියමිතව ඇත. පසුගිය වසරේ පවත්වන ලද සැසියකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සෙසු රටවල් විසින් සිදු කළ යෝජනාවකට අනුව මෙවර සැසිවාරයේදී මාර්තු 21 දින ශ්‍රී ලංකාව පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණූ දැක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට