සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද ජනපති අතින් විවෘත වේ..

Podu Jana Peramuna2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද (26) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතවේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන මෙම උළෙල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරන අතර ඒ සදහා විදුලිය හා යාන්ත්‍රික සේවා, සිවිල් ඉංජිනේරු, හරිත ඉදිකිරීම්, ඉදිකිරීම්, පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ ආදී අංශ යටතේ ජාතික සම්මාන හා කුසලතා 32 ක් පිරිනැමීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට