සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිට හා අගමැතිට සිතාසි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූට ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාවය කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවට චෝදනා එල්ලවී ඇති තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස අද (26) දින අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට නියෝග කර තිබූ අතර රාජකාරීමය හේතුවක් මත ඔවුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ සිතාසි නිකුත් කර තිබේ. අදාළ නඩුව යළි ලබන ජූලි 24 වනදා කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට