සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සහ ෆොන්සේකා අතර විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaඅමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද (28) ජනපති නිල නිවසේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ‍ෆොන්සේකා මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ද ඊයේ (27) සාකච්ඡාවක් පවත්ව ඇත. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යෙමුවනු ඇති අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ පවතින අදාළ අමාත්‍යධූරය ඉදිරි දින කිහිපය තුළදී වෙනත් අයෙකුට ලබා දෙනු ඇති බවට මේ වන විට වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට