සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaබස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලට අද (28) දිනය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දිවයින ආසන්නයේ මේ වන විට පවතින තරංගාකාරී කැළඹිලි ස්වභාවය, මෙසේ වැසි ඇතිවීමට හේතුව වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට