සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බංග්ලාදේශ පන්දු යැවීමේ පුහුණුකරු චම්පක රාමනායක..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන ක්‍රීඩාතරගාවලිය සඳහා සිය පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර ඇත. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චම්පක රාමනායක මහතා පත්කර ඇති බව වාර්තා වේ. චම්පක රාමනායක මහතා මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට