සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවීගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaහදිසියේ අභාවප‍්‍රාප්ත වූ සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවී මහත්මියගේ අවසන් කටයුතු අද (28) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිසා ඩුබායි බලධාරීන්, දේහය පවුලේ ඥාතීන්ට භාරදුන්නේ ඊයේ (27) දිනයේදීයි. ඉන්දීය වේලාවෙන් සවස 03.30 ට මුම්බායිහි දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර ඉන්දීය රසිකයින් හට ශ‍්‍රී දේවී මහත්මිය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 03 ක කාලයක් ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ. සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රීදේවි කපූර් පසුගිය දා ඩුබායිහි දී හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර අදාළ මරණය දැඩි ආන්දෝලනයකට ද ලක්විය. ශ‍්‍රී දේවී මහත්මිය මියයන විට 54 වැනි වියෙහි පසුවිය.

සූදානම් බවයි. 54 හැවිරිදි ශ‍්‍රීදේවි කපූර් ඩුබායිහි දී ඉකුත් සෙනසුරාදා අභාවප‍්‍රාප්ත වුණා. කෙසේ වෙතත් ඇයගේ
හේතුවෙන්. මුලින් ප‍්‍රකාශ වූයේ ශ‍්‍රීදේවිගේ මරණය හෘදයාබාධයකින් සිදුව ඇති බවයි. එහෙත් දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වුණා.එරට වේලාවෙන් ඊයේ රාත‍්‍රියේ ඇගේ දේහය ඉන්දියාවට ගෙන ආවේ පෞද්ගලික ගුවන් යානයකින්. දේහය රැගෙනඒම සඳහා ශී‍්‍රීදේවිගේ ස්වාමියා වන බොනී කපූර් හා ඔහුගේ පළමු විවාහයේ පුත් ජනපි‍්‍රය නළු අර්ජුන් කපූර්ද ඩුබායි බලා ගොස් තිබුණා. දේහය ඉන්දියාවට රැගෙන ආ අවස්ථාවේ අනිල් කපූර් ඇතුළු සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකුම ගුවන් තොටුපලට පැමිණි සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට