පුත්තලම සංවර්ධන නිලධාරීන් අකුරට වැඩ..
ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.දීමනා සම්බන්ධ ගැටළුවකට විසදුම් ලබා දෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම නිලධාරීන් අද (28) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.