සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උද්ඝෝෂණයක් නිසා තඹුත්තේගම උණුසුම්, පොලිසියේ 04 කට තුවාල..

Podu Jana Peramunaකුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට දී ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. පානීය ජල බෝතල් නිෂ්පාදය කරනු ලබන චීන පුද්ගලික සමාගමක් සදහා රාජාංගනය වැව ලබාදීමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ජනතාව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර උද්ඝෝෂකයින් විසින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවී ඇත. මේ වන විට පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිමි පුද්ගලයින් 39 ක් සහ කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට