සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටියොත් අනිවාර්යයෙන් ටැබ් දෙනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaතමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඉදිරියටත් කටයුතු කළහොත් කෙසේ හෝ පාසැල් දරුවන්ට ටැබ් පරිඝණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. එමෙන්ම තමන් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා අවශ්‍ය වන යුතුකම් සහ වගකීම් ඉටු කරන බව ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියේ සීමිත තරග විභාගයෙන් සමත්වූවන් අද (28) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට