සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍යවරයා අද සිංගප්පූරුවට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ කොටස්‌ වෙළෙඳපොළ විසින් සංවිධානය කරන “ඉන්වෙස්‌ට්‌ ශ්‍රී ලංකා” සමුළුවට සහභාගිවීම සදහා වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යන අතර මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය රටවල් රැසක් සහභාගි වනු ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට