සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැදින් පුර පසළොස්වක පොහොය අදයි..

Podu Jana Peramunaමැදින් පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිත්‍රාදීන්ට කළගුණ සැලකීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කරන ලද්දේ අද වැනි මැදින් පොහොය දිනකදීය. ශාක්‍ය වංශිකයින්ගේ මානය බිද හෙලීම සදහා යමමහ පෙළහර පෑම, යසෝධරා දේවිය උදෙසා චන්න කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම මෙන්ම සුද්ධෝදන රජුට මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම ආදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේදී සිදුව ඇති බව සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට