සත්‍යයේ පුවත් අඩහැරය….

මහ කන්නයේදී වී වලට සහතික මිලක්, නාඩු 38 ක් සහ සම්බා හෝ කීරි සම්බා 41 ක් බැගින් ගන්න කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaනාඩු වී කිලෝව රුපියල් 38 ක් සහ සම්බා හෝ කීරි සම්බා වී කිලෝව රුපියල් 41 ක් බැගින් මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවර මහ කන්නයේදී වී අලෙවි මණ්‌ඩලය හරහා අදාළ මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට නියමිතව ඇති අතර අදාළ සහතික මිල තහවුරු කිරීමට රජයේ මැදිහත්විම අවශ්‍ය වන දිස්‌ත්‍රික්‌කයන්හි වී අලෙවි මණ්‌ඩලය හා දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් විසින් එම කටයුතු සිදුකරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට