සත්‍යයේ පුවත් අඩහැරය….

තිරසර සංවර්ධන හා වනජීවී නව අමාත්‍යවරයා අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaරවීන්ද්‍ර සමරවීර මහතා අද (02) සිය නව අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. මහතා කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර සමරවීර මහතා පසුගිය දා සිදුකරන ලද කැබිනට්‌ සංශෝධනයේදී තිරසර සංවර්ධන හා වනජීවී නව අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබන ලදී. බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී රවීන්ද්‍ර සමරවීර මහතා වැඩභාර ගැනීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට