සත්‍යයේ පුවත් අඩහැරය….

ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග අයෙකු දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. උප්පුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් උප්පුවේලී, මිහිඳුපුර ප‍්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (02) ත‍්‍රීකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව ද වාර්තා වේ. මෙම ගිනි අවිය සහ අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදනය කර ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට