සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රට යන්න අවසරයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ. සිල් රෙදි නඩුවට අදාළව මෙම තහනම පනවා තිබූ අතර වීරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, එම තහනම් නියෝගය අද (02) තාවකාලිකව ඉවත් කර ඇත. ඒ අනුව රාජකාරී සහ පෞද්ගලික හේතූන් මත තමන්ට ඕස්ට්‍රේලියාවේ සහ කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට අවශ්‍ය බවට ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම සලකා බලමින් අදාළ විදෙස් ගමන් තහනම ලබන 20 වනදා සිට අප්‍රේල් මස 30 වනදා තෙක් ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට