සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සිව්වන දිනයටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීම නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (03) සිව් වන දිනයටත් ක්‍රියාත්මක වේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කිහිපවතාවක්ම දැනුවත් කළද ඊට විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කිසිදු උත්සහයක් නොගැනීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති කමිටුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට