සත්‍යයේ පුවත් අඩහැරය….

අවුරුදු 10 කට වැඩියෙන් එකම ජාතික පාසැලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු..

Podu Jana Peramunaවසර දහයකට වඩා වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය නියුතුව සිටි ගුරුවරුන් 5,500 කට අධික සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව 2017 ජුනි 30 වැනිදා වන විට එකම ජාතික පාසලේ වසර දහයකට වඩා වැඩි කාලයක් සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලැබෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අදාළ ස්ථාන මාරුවීම් විනිවිදභාවයෙන් යුතුව සිදුවීම සදහා ගුරු මාරු මණ්ඩල පත්කොට එම කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට