සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට දින පහයි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (04) පස්වන දිනයටත් ක්‍රියාත්මක වේ. සිය වෘත්තීය ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු උත්සහයක් නොගැනීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවත් මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක්ද පවත්වන බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට