සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුණුකන්ද ගැන කළ විමර්ශනයෙන් පසු කොළඹ නාගරික කොමසාරිස්වරයා ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවයක්..

Podu Jana Peramunaමීතොටමුල්ල, කුණුකන්ද නායයෑම පිළිබද කළ විමර්ශනවල නිර්දේශයන්ට අනුව වී.කේ.ඒ.අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අද (05) කොළඹ මහ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට දී උද්ඝේෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ මහ නගර සභාවේ වෘත්තීය සමිති ඒකාබද්ධය මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම තහනම අහෝසි කරන ලෙස එම වෘත්තීය සමිති විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට