සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන අද අවසන් තීරණයකට එළඹෙනවා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව අද (06) අවසන් තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (05) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර අදාළ තීරණය අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවද වාර්තා වේ. අග්‍රමාත්‍යවරයාට එරෙහිව කවුරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවද ඊට සාර්ථකව මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට