සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ෆොන්සේකාට..?

Podu Jana Peramunaනීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය මේ වන විට අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින අතර එම ධූරය සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීම සම්බන්ධ නිල යෝජනාව එක්‌සත් ජාතික පක්‍ෂය විසින් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට