සත්‍යයේ පුවත් අඩහැරය….

බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වර්ජනය අදත්..

Podu Jana Peramunaතමන් මුහුණ දී ඇති පීඩාකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින් විසින් ඊයේ (05) ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අද (06) දිනයේදීත් ක්‍රියාත්මක වේ. කොළඹ වරායේ අපනයන බහාළුම් පරීක්ෂා කිරීම වරායෙන් පිටත පුද්ගලික ආයතනයක් විසින් සිදුකිරීම තුළින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බවට චෝදනා කරමින් බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ සංසදය විසින් මෙම වර්ජනය ආරම්භ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට