සත්‍යයේ පුවත් අඩහැරය….

තත්ත්වය උණුසුම්, තෙල්දෙණියට යළි ඇදිරි නීතිය..

Podu Jana Peramunaමේ වන විට උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශ ආශ්‍රිතව සිදුව ඇති ගිනිතැබීම් ඇතුළු ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (06) පෙරවරු 11.00 ට පමණ සිට මෙම ඇදිරී නීතිය ක්‍රියාත්මක වන අතර දැනුම් දෙන තුරු එය ක්‍රියාත්මක වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට