දුම්රියක කාර්මික දෝෂයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
ප්‍රධාන මාර්ගයේ අද (07) උදෑසන දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. රාගම හා ගනේමුල්ල දුම්රිය ස්ථාන අතර කාර්යාල දුම්රියක ඇතිවු කාර්මික දෝෂයක් මීට හේතුව වී ඇත.