සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaනිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති ප්‍රථම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුළු 5 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 174 ක් ලබාගන්නා ලද අතර ශිකර් ධවාන් පන්දු 49 කදී වේගවත් ලකුණු 90 ක් ලබාගන්නා ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.3 කදී කඩුළු 05 ක් දැවී ඉලක්කය සපුරා ගන්නා ලද අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 34 කදී ලකුණු 66 ක් ලබාගතතේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට