සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර රජයේ පාසැල් දින නියමයක් නැතිව වැසෙයි..

Podu Jana Peramunaමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියළු රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව මෙම තීරණය ගෙනඇත්තේ මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිවී තිබෙන නොසනසුන්කාරී තත්ත්වය හේතුවෙනි. නැවත දැනුම් දෙනතුරු අදාළ පාසැල් වසා තැබෙන බව එම ආරංචි මාර්ග වඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට