සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටුම්කාරී තත්ත්වය මඩින්න පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ උද්ගතවී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුබද්ධව මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකරමින් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරනු ලබන පුද්ගලයින් ඇතුළු කණ්ඩායම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබාගැනීමත් එවැනි සිදුවීම් වහාම මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමත් මෙම සේවා මධ්‍යස්ථානය හරහා සිදුවනු ඇත. දුරකථන අංක 0711 261 261 ඔස්සේ මෙන්ම helpdesk@dgi.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා ද මෙම මධ්‍යස්ථානයට තොරතුරු ලබා දිය හැක.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට