ලෝක කාන්තා දිනය අදයි..
ලෝක කාන්තා දිනය අද (08) යි. “දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්” යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පැවැත්වීමට කටයුතු යොදා ඇත.