සත්‍යයේ පුවත් අඩහැරය….

වෛරී සහගතව සාපරාධී ක්‍රියාන්වන්හි යෙදෙන්නන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaජාතිවාදී ගැටුම් ඇතිකිරමේ අරමුණින් වෛරී සහගත ලෙස යම් සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය අවධාරණය කර සිටියි. යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

ශ්‍රී ලංකාව තුළ මෑතකදී සිදුවූ ඇතැම් ජනකොටස් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද පහරදීම් පිළිබදව සංගමය දැඩි කණාගාටුවට පත්වන බවත් දේශපාලකයින්නා, ආගමික නායකයින් ඇතුළු සියළුදෙනා රටතුළ නැගීඑන ප්‍රචණ්ඩත්වය හෙළා දැකිය යුතු බවත් රටේ ජනතාව අතර අවබෝධය සහ සහජීවනය ඇතිකරීම ලා ගත හැකි සියළු පියවරයන් ගතයුතුව ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට