සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්පැන් අලෙවියට එරෙහිව කාන්තාවන් පාරට …

Podu Jana Peramunaලංකාව පුරා මත් පැන් අලෙවිය තහනම් කරන ලෙස රජයට බල කරමින් වව්නියාවේ කාන්තාවන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක නිරතවී ඇත. පැය දෙකකට ආසන්න කාලයක් වව්නියාව – මන්නාරම මාර්ගය දෙපස පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරතවී ඇති අතර ඉන් අනතුරුව මත්පැන් භාවිතය නිසා සිදුවන හානි පිළිබදව දේශන පවත්වා ඇත. දිනෙන් දින සිදුවන අපරාධ වලට ඝෘජුවම මත්පැන් බලපාන නිසා එය නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සන්දේශයක් යැවීමටද කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට