සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන සභිකයින්ගේ නම් අද ගැසට් කෙරේ …

Podu Jana Peramunaපසු ගිය දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය අද (09) ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරයි. පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව රජයේ මුද්‍රණාලාදිපති ගංගානි ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව නියෝජිතයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අනුමැතිය ලද පසුව ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් බව එතුමිය වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට