සත්‍යයේ පුවත් අඩහැරය….

රට සාමකාමියි, ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ රටපුරා ඇතිවූ තිබූ ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සමනය කර සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ජනාධිපති කාර්යාලයේදී විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීම සදහා පැවති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් මෙම අදහස් දක්වා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම සාකච්ඡාව සදහා සහභාගි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට