සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රෝහල් වල භාවිතා කරන රෙදි පිරිසිදු කිරීම ඉන්දියාවට පැවරීම අනුමත කළ නොහැකියි – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට රෝහල් වල භාවිතා කරන රෙදි පිරිසිදු කිරීමේ කාර්යය ඉන්දියානු සමාගමක් වෙත පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (09) කොළඹදී පැවති මාධය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙරට සාම්ප්‍රදායික සහ කුඩා ව්‍යාපාරිකයින් විසින් නිසි ක්‍රමවේදයන්ට අනුව මෙතෙක් සිදුකරගෙන එන ලද මෙම රෙදි පිරිසිදු කිරීමේ කාර්යය “සුක්රාන් හොස්පිටල් සොලියුශන්” නැමැති ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශ විසින් තීරණය තර ඇති බවයි.

රජයේ ආයතන සහ සේවාවන් විදෙස් සමාගම්වලට විකිණීමේ ප්‍රතිපත්තියක නියැළී සිටින වත්මන් ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය තුළින් රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය මෙන්ම රැකියා වියුක්තියද බරපතල ගැටළුවක් බවට පත්ව හමාර බව ද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට