සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොර සහනාධාරය නැවත ලබාදීමේ තීරණයට ප්‍රසාදය පළකරනවා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaගොවීන් හට නැවත පොහොර සහනාධාරය ලබාදීමට රජය විසින් ගන්නා ලද තීරණය පිළිබදව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සිය ප්‍රසාදය පළකර සිටියි. වී ගොවීන් වෙත රුපියල් 500 කටත් අතුරු බෝග සඳහා රුපියල් 1200 කටත් පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර සිටින්නේ ආණ්ඩුව මෙම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේදැයි අවධානයෙන් පසුවන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට