සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමාජ මාධ්‍ය ජාලාවන්ට පිවිසීම අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaෆේස් බුක්, වයිබර්, වට්ස්ඇප් ආදි සමාජ මාධ්‍ය ජාලාවන්ට පිවිසීම අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය උල්ලංඝණය කිරීමක් වන බව සදහන් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තමන් විසින් මුදල් ගෙවා තොරතුරු ලබාගැනීම සදහා සහ අදහස් ප්‍රකාශ කිරීමට සමාජ ජාලා මාධ්‍ය පරිහරණය කරන අතර ඊට මුදල් ගෙවා අන්තර්ජාලය භාවිතා කරන නමුත් ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා යැයි පවසමින් අන්තර්ජාල කටයුතු සීමා කර ඇති බව මෙම පැමිණිල්ලේ සදහන්ය.

එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නොමැති තත්ත්වයක් තුළ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙම සීමාකිරීම් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට