සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටුම් වලට සම්බන්ධ 230 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමහනුවර ප්‍රදේශය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ තුළ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 230 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අදාළ සැකකරුවන් අතර මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයින් 161 දෙනෙක් සහ වෙනත් ප්‍රදේශයන්හි පුද්ගලයින් 69 දෙනකුද අත්අඩංගුවට පත්ව ඇත. මේ අතර වසා දමන ලද මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල්ද අද (12) සිට යළි විවෘත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට