සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

හෙට කැළණිය අවට ජලය කැපේ…

Podu Jana Peramunaකැළණිය, වත්තල හා බියගම ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ හා පෑලියගොඩ, වත්තල නගර සභා බලප‍්‍රදේශවලට බලපැවැත්වෙන පරිදි හෙට (13) උදේ 09 සිට සවස 06 දක්වා පැය 09 කාලයක් ජල සැපයුම අත්හිටවීමට තීරණය කර ඇත. අදාළ බලප්‍රෙද්ශවලට ජලය සැපයෙන නල වල අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉහත සදහන් වේලාවන් වලදී ජල සැපයුම නැවතීමට තීරණය කල බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කර සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට