සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය හමුවේ මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්..

Podu Jana Peramunaමෙරට මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු බෝට්ටුවත් සමග අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50, 48 සහ 24 හැවිරිදි වියේ පසු වන මෙම ධීවරයින් රැගත් බෝට්ටුව මුලතිව් නයාරූ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (12) දිනයේදීය. අදාළ ධිවරයින් සෙවීම නාවික හමුදාව විසින් මේ වන විට සිදුකරනු ලබයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට