සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයහපත් කාලගුණය හමුවේ මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්..

Podu Jana Peramunaමෙරට මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු බෝට්ටුවත් සමග අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50, 48 සහ 24 හැවිරිදි වියේ පසු වන මෙම ධීවරයින් රැගත් බෝට්ටුව මුලතිව් නයාරූ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (12) දිනයේදීය. අදාළ ධිවරයින් සෙවීම නාවික හමුදාව විසින් මේ වන විට සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට