සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව යළිත් පසුබසියි..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර තරගයෙන් කඩුළු 06 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. මෙම පරාජයත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් මදක් පසෙකට තල්ලුවී යන ලදී. වර්ෂාව හේතුවෙන් මද වේලාවක් ප්‍රමාදවී ආරම්භ වූ තරගය පන්දුවාර 19 කට සීමා වූ අතර කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 19 තුළ කඩුළු 08 කට ලකුණු 152 ක් ලබාගන්නා ලදී. පිළිතරු ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුළු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට