සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිතුමතේ ආගමික ස්ථාන කරන්න බෑ, නීති දැඩිවෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව ආගමික නායකවරුන්ට සහ දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට හිතුමතේ ආගමික ස්ථාන ඉදිකිරීමට නොහැකි වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසා සිටියි. ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති ලිහිල් තත්ත්වය වෙනුවට නිසි පරිදි ක්‍රියාත්මක වන නීතිමය රාමුවක් ඇති කිරීමට රජය විසින් කටයුතු යොදනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට