සත්‍යයේ පුවත් අඩහැරය….

හිතුමතේ ආගමික ස්ථාන කරන්න බෑ, නීති දැඩිවෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව ආගමික නායකවරුන්ට සහ දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට හිතුමතේ ආගමික ස්ථාන ඉදිකිරීමට නොහැකි වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසා සිටියි. ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති ලිහිල් තත්ත්වය වෙනුවට නිසි පරිදි ක්‍රියාත්මක වන නීතිමය රාමුවක් ඇති කිරීමට රජය විසින් කටයුතු යොදනු ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට