සත්‍යයේ පුවත් අඩහැරය….

පාතාල කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම මෙන්ම අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන බැරල් සංඛ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පෑලියගොඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 05 කට අධික ප්‍රමාණයක් ද තිබී ඇති බව වාර්තා වේ.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට