සත්‍යයේ පුවත් අඩහැරය….

“දැමුණු සිත සුව ගෙන දේ”, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගලදී..

Podu Jana Peramuna“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ලබන අප්‍රේල් මස 26 දින සිට 02 වන දින දක්වා කුරුණෑගල, බිංගිරිය දේවගිරි රංමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව විවිධ අධ්‍යාත්මික සංවර්ධනය ඇතිකරන ළමා, යොවුන් මෙන්ම භාවනා වැඩසටහන් ද රාශියක් පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට