සත්‍යයේ පුවත් අඩහැරය….

දිවිනැගුමේ මුදලින් ලිත් මුද්‍රණය කිරීම, බැසිල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති නඩුව ලබන මැයි මස 04 වනදා තෙක් කල්තැබීමට අධිකරණය විසින් තීරණය කර ඇත. දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් වැයකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැර ඇති බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිම මෙම නඩුව ගොනු කර ඇති අතර එය අද (13) විභාග කරන ලද අවස්ථාවේ කොළඹ මහාධිකරණය විසින් ඉහත නියෝගය ලබා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට