සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම ලබන සිකුරාදා ඉවත් කිරීමට බලාපොරොත්තු වනවා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaමේ වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම ලබන 16 වන සිකුරාදා දිනය වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් සහ විදෙස්‌ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලද අතර සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කථාබහට ලක්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට