සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහසෝන් බළකා ප්‍රධානියාගේ නිවසේ තිබී පෙට්‍රල් බෝම්බ 07 ක් සෙයා ගනියි..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට මුල්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් මහසෝන් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමිත් වීරසිංහ යන අයගේ දිගන පිහිටි පුද්ගලික නිවසේ ගෙවත්තේ වළදමා තිබියදී පෙට්‍රල් බෝම්බ හතක්‌ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එම පෙට්‍රල් බෝම්බ ඇතුළුව ජාතිවාදී පෝස්‌ටර්, කටවුට්‌ මෙන්ම බැනර් තොගයක්‌ ද සොයා ගෙන ඇත. ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් ඊයේ (13) අළුයම් කාලයේ සිදුකරන ලද සොයාබැලීමකදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට