සත්‍යයේ පුවත් අඩහැරය….

මහසෝන් බළකා ප්‍රධානියාගේ නිවසේ තිබී පෙට්‍රල් බෝම්බ 07 ක් සෙයා ගනියි..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට මුල්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් මහසෝන් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමිත් වීරසිංහ යන අයගේ දිගන පිහිටි පුද්ගලික නිවසේ ගෙවත්තේ වළදමා තිබියදී පෙට්‍රල් බෝම්බ හතක්‌ සොයා ගෙන ඇති බව වාර්තා වේ. එම පෙට්‍රල් බෝම්බ ඇතුළුව ජාතිවාදී පෝස්‌ටර්, කටවුට්‌ මෙන්ම බැනර් තොගයක්‌ ද සොයා ගෙන ඇත. ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් ඊයේ (13) අළුයම් කාලයේ සිදුකරන ලද සොයාබැලීමකදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට