බගවන්තලාව, කොටියාගල වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්, 05 ක් රෝහලේ..
බගවන්තලාව, කොටියාගල වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.මෙම බඹර ප්‍රහාරය නසා තුවාල ලැබු වතුකම්කරුවන් පස් දෙනෙකු ප්‍රතිකාර සදහා බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.