සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

බගවන්තලාව, කොටියාගල වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්, 05 ක් රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව, කොටියාගල වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.මෙම බඹර ප්‍රහාරය නසා තුවාල ලැබු වතුකම්කරුවන් පස් දෙනෙකු ප්‍රතිකාර සදහා බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට