සත්‍යයේ පුවත් අඩහැරය….

නව යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු..?

Podu Jana Peramunaමේ වන විට පුරප්පාඩුව ඇති යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු මහතා, යුදහමුදාපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. අදාළ නිර්දේශයට අනුමැතිය ලබාගැනීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර මෙතෙක් යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා අද (14) එම ධූරයෙන් විශ‍්‍රාම යෑමට නියමිතව ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට