සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ මාධ්‍ය ජාලා තහනම, ෆේස්‌බුක්‌ සමාගමේ නියෝජිතයන් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක්‌..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා තහනම සම්බන්ධයෙන් ෆේස්‌බුක්‌ සමාගමේ නියෝජිතයන් සහ මෙරට ජනපති ලේකම්වරයා අතර අද (15) විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව ඇත. ජනපති ලේකම් කාර්යාලය අනාවරණය කරසිටින්නේ පසුගියදා මෙරට
තුළ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය තහනම් කරන ලද අතර එම තහනම් ඉවත්කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට