සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාව අවසන් තරගයට..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (14) බංගලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 17 ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දියානු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දියාව තම පන්දුවාර 20 අවසානයේ කඩුළු තුනක්‌ දැවී ලකුණු 176 ලබාගන්නා ලද අතර බංග්ලාදේශය සිය පන්දුවාර 20 තුළ ලබාගත්තේ කඩුළු 6 ක්‌ දැවී ලකුණු 159 කි. ඉක්දියාව වෙනුවෙන් රොහිත් ෂර්මා ලකුණු 89 ක්ද ශිකර් ධවාන් ලකුණු 35 කද සහ සුරේෂ් රයිනා ලකුණු 47 ක්ද ලබාගන්නා ලදී. අවසන් මහා තරගයට සහභාගි වන අනෙක් කණ්ඩායම කුමක්ද යන්න, හෙට (16) පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් පසුව තීරණය වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට